ඔයත් මේවගේ Animation හදන්න කැමතිද?

 ඔන්න Minecraft Animation හදන විදිය මම ඔයාලට කියලා දෙන්න තමා යන්නෙ. ඉතින් කැමති කට්ටිය ඉන්නවා නම් මගේ Blog එකත් එක්ක රැදී සිටින්න. මම Episode 10කින් ඔයාලට Animation කරන්න උගන්නනවා. 



 

අපි Animation හදන්න use කරන  software  එක තමයි Blender  කියන්නේ. ඔයාලට ඔය Software  එකෙන් Minecraft  විතරක් නෙවෙයි ඕනම දෙයක් Animate කරන්න පුලුවන්. Youtube මේ link  එකෙන් ගිහිල්ලා ඔයාලට  youtube  එකෙ තියෙන  Minecraft Animation එකක් බලන්න පුලුවන්. මම ඔයාලට Minecraft side  එක තොරගන්න හේතුව තමයි youtube එකේ මේ  Animationවලට හොද ඉල්ලුමක් තියෙන නිසා.

Comments